තාක්ෂණය නොමැතිව කිසි දෙයක් කළ නොහැකියි

තාක්ෂණය නොමැතිව කිසිදු කාර්යයක් සිදු කළ නොහැකි බවත් ඉදිරි අනාගතයේ දී එය තව තවත් අත්‍යවශ්‍ය දෙයක් වන බවත් එක්සත් ජාතීන්ගේ සංගමයේ සභාපති ජෝන් විලියම් ඈෂ් (Dr. John W. Ashe) මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ(07) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි 2014 තරුණ සමුළු මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි. මෙහිදී දේශීය […]

අර්තාපල්, ලොකු ළූණු, මිරිස් ආනයනය සීමා කිරීමට පියවර

අර්තාපල්, ලොකු ළූණු හා වියළි මිරිස් ආනයනය සඳහා යන වියදම අවම කරමින් දේශීය කෘෂි අස්වැන්න වර්ධනය කිරීමේ අරමුණින් මේ වන විට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර රැසක් ගෙන ඇතැයි එම අමාත්‍යාංශය පවසයි. පිටරටට ඇදී යන විශාල විදේශ විනිමය ප‍්‍රමාණය අවම කර ගනිමින් දේශීය කෘෂි ආර්ථිකය නංවාලීමට එම මුදල් අයෝජනය කිරීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ අරමුණයි. මේ යටතේ අර්තාපල්, ලොකු […]

ලෝක තරුණ සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

රටවල් 139ක තරුණ තරුණියන්ගේ හා රටවල් 24ක ප්‍රභූවරුන්ගේ සහභාගීත්වයෙන් ලෝක තරුණ සමුළුව ඊයේ (06) පෙරවරු 11.00ට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට මාගම්පුර රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ විය. මෙම සමුළුව මැයි 07, 08 සහ 09 දින සමුළුව පැවැත්වෙන්නේ කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීය. එහි අවසන් උත්සවය මැයි 09 දින කොළඹ, සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී […]

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ලෝක තරුණ සමුළුව වෙනුවෙන් නිකුත්කළ පණිවුඩය

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ලෝක තරුණ සමුළුව වෙනුවෙන් නිකුත්කළ පණිවුඩය මෙසේය, 2014 ලෝක තරුණ සමුළුවට මා මේ පණිවුඩය එවන්නේ ඉමහත් සතුටිනි. මෙම සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම වඩාත් කාලෝචිත වන්නේ මෙරට සාමය ස්ථාපිත කර සංහිඳියාව සහ සංවර්ධනය කරා වේගයෙන් ගමන් කරන මෙම අවස්ථාවේදී මේ කාර්ය සඳහා තරුණ පෙළට මහඟු මෙහෙයක් කළ හැකි බැවිනි. ශ්‍රී ලංකාව සාමය […]

WORLD CONFERENCE ON YOUTH 2014

World Conference on Youth 2014 will take place from 6th to 10th May, 2014 at Bandaranaike Memorial International Conference Hall in Colombo, Sri Lanka. WCY 2014’s Cross-cutting theme is ‘mainstreaming Youth in the Post-2015 Development Agenda’. The Conference is expected to bring together 1500 participants, half of them young people, aged 18 to 29, and […]

Stock Market Review

Colombo bourse concluded the last week in the negative territory where Benchmark All share price index lost 10.32 points (-0.17%) to close at 6,167.81 and S&P SL 20 index lost 6.59 points to close at 3,387.97. Price declines in index heavy counters contributed adversely to the index performance. Gainers outweighed the losers 108 to 94, […]